🔴 එදා කලු ගල් උණුකරලා බුදුන්වහන්සේගේ සිවුරේ රැල්ල ඇහැට පේන්නේ නැති විදිහට සකස් කරපු ගල්වඩුවන් ගැන නොදන්නවා වුනාට,
🔴යෝධ ඇලේ අදටත් ඇති නැම්ම ගැන නොදන්නවා වුනාට,
🔴සුද්දා කැලේ ඉන්නකොට මෙහේ තට්ටු හතේ මාළිගා තිබ්බා කියලා නොදන්නවා වුනාට,
🔴අකුණු සන්නායක ගැන කතාකරද්දි චෛත්‍යයක වටේ ඉන්න අයෙකුට කිසිදිනක අකුණක් නොවදින ලෙස චෛත්‍යයේ හැඩය සකස් කරලා ඇතිබව නොදන්නවා වුනාට,
🔴සුද්දාට අදටත් ප්‍රහේලිකාවක් වුන වැව් තාක්ෂණයෙන් අපේ රටේ මිනිස්සු කුඹුරු අස්වද්දලා පිටරටට වී යැව්ව බව නොදන්නවා වුනාට,
🔴මිනිස්සු සියගානකටවත් උස්සන්න බැරි ගල් කුළුණු සිය දහස් ගනනක් උස් කදු මුදුන් වලට අරන් යන්න අපේ මිනිස්සුන්ට තාක්ෂණය තිබ්බ කියලා නොදන්නවා වුනාට,
🔴වතුර මෝටර් නැතුව අඩි සිය ගනනක් උස ගල්කුළු වලට වතුර පොම්පකරන වතුර මල් පවා හදන්න පුළුවන් තාක්ෂණයක් අපේ උන්ට තිබුනා කියලා නොදන්නවා වුනාට,
🔴සීටී ස්කෑන්,එක්ස් රේ පාවිච්චි නොකර නාඩි බලා , අංගලක්ෂණ බලා රෝග නිධානය සොයා එයට ප්‍රතිකාර කරලා නිට්ටාවටම සුවකරලා දුන්නත් සතපහක් වත් ඒකට අය නොකරපු වෙද මහත්තුරු හිටියා කියලා නොදන්නව වුනාට
🔵🔵සුද්දා ගල විද්ද එක ගැන නම් හොදට දන්නවා"
උපුටා ගැනීමක්..
Comments
Post a Comment